Cinnamon Field & Factory Operations Training – 3 Day
කුරුදු වගාව සහ සැකසුම්කරණය – සාර්ථක ව්‍යාපාරයකට නිවැරදි මාර්ගය! කුරුදු වගාවෙන් සැලකියයුතු ආදායමක් උපයන්න අමාරුද? උපරිම අස්වැන්නක් ලබාගැනීමට නිවැරදි ක්‍රමවේදයන් දැනුවත් නැද්ද? 1000kg අස්වැන්නක් හෙක්ටයාරයකින් – ඔබේ වගාව සදහා සැලසුම් සහ නිවැරදි කළමනාකාරණ ක්‍රම මොනවාද? කුරුඳු සැකසුම්කරුවන්ට හැමදාම රැවටෙනවද? කුරුඳු සැකසුම් කිරීමේදි නාස්තිය වැඩිද? එසේ නම්, අපගේ විශේෂ කළමනාකාරීත්ව පුහුණු වැඩසටහන ඔබට අත්‍යවශ්‍යයි! 03 Days (Theory