Cinnamon Field & Factory Operations Training – 3 Day

කුරුදු වගාව සහ සැකසුම්කරණය – සාර්ථක ව්‍යාපාරයකට නිවැරදි මාර්ගය! 🌿
🔸 කුරුදු වගාවෙන් සැලකියයුතු ආදායමක් උපයන්න අමාරුද? 🤦
🔸 උපරිම අස්වැන්නක් ලබාගැනීමට නිවැරදි ක්‍රමවේදයන් දැනුවත් නැද්ද? 🙇
🔸 1000kg අස්වැන්නක් හෙක්ටයාරයකින් – ඔබේ වගාව සදහා සැලසුම් සහ නිවැරදි කළමනාකාරණ ක්‍රම මොනවාද? 🎯
🔸 කුරුඳු සැකසුම්කරුවන්ට හැමදාම රැවටෙනවද?👂
🔸 කුරුඳු සැකසුම් කිරීමේදි නාස්තිය වැඩිද?🤦
✅ එසේ නම්, අපගේ විශේෂ කළමනාකාරීත්ව පුහුණු වැඩසටහන ඔබට අත්‍යවශ්‍යයි!

🗓️ 03 Days (Theory & Practical)
08/09/10. 05. 2026
(Friday, Saturday & Sunday)
🕜 8.30 AM – 4.30 PM
🔊 Location : Kosgoda
📋 Lecture Medium : Sinhala

✅ Facilities: During the training period, the institute provides all the facilities, including Meals, Refreshments & Accommodation facilities.

📚 මෙම වැඩසටහන මඟින් ඔබට…
✔ නවීන කුරුදු වගා ක්‍රම පිළිබඳ දැනුම
✔ නිවැරදි බීජ තෝරාගැනීමේ සිට අස්වැන්න දක්වා සම්පුර්ණ ක්‍රියාවලිය
✔ කුරුදු සැකසුම්, තත්ත්ව කළමනාකරණය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම
✔ කුරුදු කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩිදියුණු කරන රහස්
📞 ඔබේ ආසනය වෙන්කරවා ගන්න අදම අමතන්න!

0913080795 | 0912265858 |076 894 4970

🚀 ව්‍යාපාරයකට අත්වැලක් – සාර්ථක කුරුදු වගාවක් සඳහා නිවැරදි පිළිවෙලක්!
වැවිලිකරුවන්, අධිකාරීවරුන්, සහකාර අධිකාරීවරුන් සහ ක්ෂේත්‍ර හා කර්මාන්තශාලා නිලධාරීන් උදෙසා කුරුඳු කර්මාන්තය පිළිබඳ දැනුම වැඩිදියුණු කර ගැනීමට සහ යාවත්කාලීන කර ගැනීමට ද මෙම වැඩසටහන වටිනා අවස්ථාවකි. මෙය ඔබ සැමට විවෘත සැසියකි. අපගේ පූර්ව ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය දැන් විවෘතයි.
කුරුඳු කර්මාන්තයේ ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) ලබා දීම සඳහා TVEC විසින් ප්‍රතීතනය කරන ලද එකම ආයතනය මෙයයි.
———————————————————————-
Join our other programs promptly and secure your spot quickly.
Here’s what we offer :
Email : ctasrilanka@gmail.com
YouTube : https://shorturl.at/FzjXC
Web site : www.cinnamonacademy.lk

Location : Good Shed Road, Nape, Kosgoda
https://shorturl.at/IY0GE
(Google Map)

Leave a Comment